අදම කරන්න පුළුවන් කුඩා ව්‍යාපාර
අදම පටන් ගන්න පුළුවන් කුඩා ව්‍යාපාර 5ක් අපි අද බලමු, ඔබට විශාල මුදල් හෝ විශේෂ දැනුමක් නැතිවත්, අදම පටන් ගන්න පුළුවන් කුඩා ව්‍යාපාර 5ක්. මේවා අඩු ආරම්භක වියදමින්, නිවසේ සිටම කල හැකි ව්‍යාපාරයි. හොඳින් කරගත්තහොත්, මේ ව්‍යාපාර වැඩි විශාලත්වයටත් යා හැකියි. 1. Online භාණ්ඩ විකිණීම (Product Reselling) - ඔබට අඩු මිලට ගත් mobile covers, ladies items, stationery වගේ භාණ්ඩ Facebook, TikTok හෝ Daraz හරහා අලුතින් විකිණිය හැක. - අවශ්‍ය දේ: ස්මාර්ට්ෆෝන් එකක්, social media account එකක්. - ආරම්භ කිරිමට අරමුදල: රුපියල් 5,000 – 10,000ක් පමණ. Online භාණ්ඩ විකිණීම (Product Reselling) සඳහා උදව් වන හොඳම ඇප්...